Admin Invitation

To download, wait for 5 seconds and click "Skip Ad"

මෙම බ්ලොග් අඩවියට නවක ඇඩ්මින් වරුන් අවශ්‍ය කර තිබේ.
ඇඩ්මින් වරයෙක් වීමට කැමති නම් ඊ-මේල් මගින් හෝ බ්ලොගයේ comment කිරීමෙන් හෝ ෆේස්බුක් මගින් හෝ දන්වන්න.

Inform Us in facebook
maleeshasparrow@gmail.com

How to Become Genius……… Just Like Albert Einstein...


ඇල්බට් අයින්ස්ටයින්



ඇල්බට් අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතික විද්යාඥයෙක් විය. ඔහු සිය සාපේක්ෂතා වාදය හා ස්කන්ධ - ශක්ති තුල්යතාව ( E = mc2) සමීකරණය සඳහා වඩාත් ප්රසිද්ධ වී ඇත. අයින්ස්ටයින්ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්රකාශ විද්යුත් ආචරණ නියම වල සොයා ගැනීම් නිසා 1921 දී භෞතික විද්යාව සදහා වු නොබෙල් ත්යාගයෙන් පිදුම් ලැබීය.

යාන්ත් විද්යාව සහ විද්යුත් චුම්භකත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන් සාපේක්ෂතාවාදය භෞතික විද්යාවට අයින්ස්ටයින් දැක්වු ප්රධාන දායකත්වන් වේ. ඔහු දැක්වූ අනෙකුත් දායකත්වයන් අතරට සාපේක්ෂවාදී තාරකා විද්යාව, විශ්ව න්යාය විද්යාව, කේශික ක්රියාව, අවධි උපලනය, ස්ථිතිමය යාන්ත් විද්යාවේ ගැටළු හා ඒවායේ ක්වොන්ටම්විද්යාත්මක යෙදීම්, අණුක බ්රවුනිය චලිතය පිළිබඳ විවරණය, සංක්රමණ සම්භාවිතාව, ඒක පරමාණුක වායු පිළිබඳ ක්වොන්ටම්වාදය, අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත් විකිරණ වාදය, ඒකීකෘත ක්ෂේත්රවාද සංකල්පය, භෞතික විද්යාවේ ජ්යාමිතිකකරණය ආදිය අයත්ය.

ඇල්බට් අයින්ස්ටයින් පල කළ ප්රකාශන අතරට විද්යාත්මක පත්රිකා /නිබන්ධන පනහකට වැඩි ප්රමාණයක් විද්යාත්මක නොවන පොත්පත් අයත් වේ. භෞතික විද්යාව සම්බන්ෂධ පිරිස් අයින්ස්ටයින් පුජක තත්වයේ ලා සලකන අතර 1999 දීටයිම් සගරාව මගින් ඔහුශතවර්ෂයේ මිනිසා වශයෙන් නම්කරන ලදී. ඔහුගේ නම ගැලීලියේ ගැලීලි, අයිසැක් නිවුටන්, චාල්ස් ඩාවින් වැනි විද්යාඥයන්ගේ නම් අතර ඔවුන් පවා අභිබවා යන තරම් විශිෂ්ඨ විද්යාඥයෙක් ලෝක ඉතිහාසයේ සුප්රසිද්ධම විද්යාඥයා වන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින්මය. වර්තමාන සංස්කෘතිය තුලඅයින්ස්ටයින් යන්න විශිෂ්ට බුද්ධිමතා යන වචනයට සමාන පදයක් වශයෙන්ද භාවිතා වේ.

How to Become Genius………
  • *      He daydreamed and contemplated
Who has the right to say what is absentmindedness and what is pure genius? What others labeled as forgetful or even spacey, Einstein knew to be some of his most insightful, creative brainstorming sessions.
  • *      He Rubbed Shoulders with the Best and Brightest
Especially after his reputation became known, Einstein sought out the instruction and mentorship of the smartest people in his field, like Max Planck. If he didn’t get to know these people personally, he studied their writing and research.
  • *      Einstein Cross-Trained
He learned to play the violin well and loved the mathematical structure of music. He used music as a “psychological safety valve” throughout his life.
  • *      He Trusted His Own Curiosity
One legendary story says that his father gave him a compass when he was five years old. After lengthy observation, Einstein figured out that some outside force was acting on the needle to keep it pointed in the same direction.
  • *      He Maintained a Deep Suspicion of Educational Authority
Too many teachers, even in our day, feel you should believe what they say because, “I said so.” While they claim that “thinking for yourself” is part of the curriculum, their own biases and the school system’s structure discourage independent thought.
  • *      Einstein Nourished a “Radical Inquiring Attitude”
A Chinese proverb reads, “He who asks a question is a fool for five minutes; he who does not ask a question remains a fool forever.” True learning requires exploring assumptions and other facts that many take for granted.
  • *      Einstein Designed His Own Curriculum
He had friends at the university take notes in class for him while he was away reading his preferred “extracurricular” books or journals on physics and mathematics.
  • *      He Relied on Faith to Learn
Einstein’s faith was that by inquiry and discipline you could learn things about invisible objects or phenomena. His “God” was not arbitrary and conformed to natural, discoverable laws.
  • *      He Avoided Preoccupation with Trivial Things in Life
How much time would Einstein spend on YouTube or Facebook if he were around today? His mind reverted consistently to “exploring and understanding the physical world.” What do you think about when you have nothing else to think about? Einstein’s discoveries didn’t come easily; they came from discipline!
  • *      Einstein Was an Autodidact
As one biographer (Ronald W. Clark) wrote, he “found his real education elsewhere, in his own time.” Schooling provided the basic building blocks of language and concepts, but Einstein’s initiative took his learning far beyond the limits of academics. So we see that Einstein maintained a habit of making his own decisions about what he would read and study. He didn’t let other people make those decisions for him.


Comments

Total Pageviews

Add a Comment

Thank You For Visiting Autumn.

Please note that, I do not recommend downloading cracks. Try to use genuine softwares. Thank You.
මෙම බ්ලොග් අඩවියේ, නීත්‍යානුකූල නොවන (crack) මෘදුකාන්ග පිළිඹදව සදහන් කර ඇත. නමුත් හැකිතාක් නීත්‍යානුකූල මෘදුකාන්ග භාවිතා කරන මෙන් පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි.

බ්ලොග් පාඨකයන් වෙත,
මෙම බ්ලොග් අඩවියේ ඇති ඕනෑම ලින්ක් එකක ගැටලුවක් වෙතොත් කරුණාකර කොමෙන්ට් කිරීමෙන් හෝ ඊ මේල මගින් ඇඩ්මින් වරයෙකු වෙත දන්වන මෙන් ඉල්ලා සිටිමි.
ඒ හැර වෙනත් ඔබගේ යෝජනා හෝ චෝදනා වෙතොත් ඒවාද දන්වන මෙන් ඉල්ලා සිටිමි.
ස්තුතියි.

Popular posts from this blog

Teen Wolf Season 1 - 6 All Episodes & Subtitles Direct Download 1080p / 720p x265 / 720p / 480p [Updated 3-OCT-2021]

Black Panther [2018] WEB-DL & BluRay 1080p / 720p x264 / 720p x265 / 480p Direct Download With Subtitles

Tom Clancy's Splinter Cell: Blacklist Full PC Game Direct Download