Posts

Showing posts from 2016

Admin Invitation

To download, wait for 5 seconds and click "Skip Ad"

මෙම බ්ලොග් අඩවියට නවක ඇඩ්මින් වරුන් අවශ්‍ය කර තිබේ.
ඇඩ්මින් වරයෙක් වීමට කැමති නම් ඊ-මේල් මගින් හෝ බ්ලොගයේ comment කිරීමෙන් හෝ ෆේස්බුක් මගින් හෝ දන්වන්න.

Inform Us in facebook
maleeshasparrow@gmail.com

විශය නිර්දේශ, ගුරු මාර්ගෝපදේශන සන්ග්‍රහයන්, ඇගයීම් වාර්තා, අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර එකම තැනකින්.....

Image
මේ දවස් වල මමත් උසස් පෙල විභාගයට සූදානම් වෙමින් ඉන්නේ. ඉතින් උසස් පෙල විභාගයට  සූදානම් වෙනකොට මට හිතුනා මගේ බ්ලොග් පාඨකයන්ටත් උදව්වක් විදිහට මේ පෝස්ට් එක ලියන්න.   උසස් පෙල ලියනවා කියන්නේ සා/පෙ ලියුවා වගේ සෙල්ලම් වැඩක් නෙවෙයි. හොදින් සූදානම් වෙන්න ඕනෙ.  උසස් පෙලට සූදානම් වෙන ඕනෑම කෙනෙක්ට ඕනෙ වෙන ප්‍රදානම දේවල් තමයි, 1. විශය නිර්දේශය. 2. ගුරු මාර්ගෝපදේශන සන්ග්‍රහය. 3. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර. 4. අනුමාන ප්‍රශ්න පත්‍ර. 5. ඇගයීම් වාර්තා ව . මේ දේවල් ඔයාලා ලග තියෙනවානම් ඒක ඔබේ අධ්‍යාපන වැඩ කටයුතු වලට ගොඩාක් උපකාරී වෙයි. නමුත් සමහර අය අන්තර්ජාලය පීරමින් හෙවුවත් ඩවුන්ලෝඩ් කරගන්න බැරි වෙන අවස්තාවල් තියෙනවා. අන්න ඒ නිසා මම මේ හැම   දේවල්ම නොමිලේ බාගත කිරීමට පුලුවන් වෙබ් අඩවි වල ලිපින ලබා දෙන්නම්. විශය නිර්දේශ  සහ  ගුරු මාර්ගෝපදේශන සන්ග්‍රහයන්  පහත වෙබ් අඩවි මගින් බාගත හැක.       අපේ පන්තිය Click Here !       NIE Click Here ! ඔබ උසස් පෙල ICT විශය හදාරන සිසුවෙක් නම් මෙම වෙබ් අඩවිය මගින් ඔබට අවශ්ය ඕනෑම දෙයක් ඩවුන්ලෝඩ් කර ගත හැක.       ICT Click Here !

සූර්යයා....

Image
සූර්යා පිළිබඳ ප්‍රථම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ලබාදීමේ ගෞරවය ග්‍රීක දාර්ශනික “ ඇනක්සගෝරස් ” ට හිමි වේ. සූර්යා යනු ගිනිගෙන දැවෙන අතිවිශාල ලෝහ ගෝලයක් බවත් එය හේලීස් දෙවි‍යාගේ දිව්‍යමය රථය නොවන බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය. මෙම මිථ්‍යා දෘෂ්ටික අදහස් ප්‍රචලිත කිරීමේ වරදට ඔහු මරණ දඩුවට නියම කරන ලදී. “ පෙරික්ලස් ” පසුව කරන ලද සොයාගැනීමේ මගින් ඔහුට නිදහස ලැබුණි. පෘථිවියේ සිට සූර්යාට ඇති දුර නිවැරදිව ගණනය කළ පුද්ගලයා වනුයේ “ එරටෙස්තන්ස් ” ය. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී කිලෝමීටර මිලියන 149 ලෙස ගණනය කළ එම අගය වර්තමාන ගණනයන් සමග ආසන්න වශයෙන් සමාන‍ වේ.   ග්‍රහලෝක ගමන් කරන වෘත්තාකාර මාර්ගයක කේන්ද්‍රයේ සූර්යා පිහිටි බවට වන මතය පැහැදිලිව ඉදිරිපත් කරනු ලැබුවේ පුරාණ ග්‍රීකයෙකු වූ “ අරිස්ට්‍රඩ්‍රස් ” සහ ඉන්දියානුවන් විසිනි. (සූර්යා කේන්ද්‍රික වාදය බලන්න) 16 වැනි ශත වර්ෂයේදී “ නිකලස් කොපර්නිකස් ” විසින් මෙම මතය නැවතත් භාවිතයට ගන්නා ලදී. 17 වන ශත වර්ෂයේ දී දුරේක්ෂය සොයාගැනීමත් සමග ගැලීලියෝ ගැලිලි , තෝමස් හර්රෝට්ට සහ අනෙකුත් තාරකා විද්‍යාඥයින්ට සූර්ය ලප පිළිබඳව විස්තරාත්මක අධ්‍යයනයක යෙදී

ආලෝකය

Image
ආලෝකය ආලෝකය නොහොත් දෘෂ්‍ය ආලෝකය යනු විද්‍යුත් චුම්බක වර්ණාවලියේ මිනිස් ඇසට සංවේදී වන තරංග පරාසයයි. මෙම තරංග නිසා දෘෂ්ටිය නම් සංවේදනය ඇති වේ. දෘෂ්‍ය ආලෝකයේ තරංග ආයාමය නැනෝමීටර 380 හෝ 400 සිට නැනෝමීටර 760 හෝ 780 දක්වා විහිදෙයි. ඒ අනුව එය ටෙරාහර්ට්ස් 405 සිට 790 පමණ වූ සංඛ්‍යාත පරාසයක පිහිටයි. කෙසේ වෙතත් භෞතික විද්‍යාවේදී ආලෝකය යන වදන දෘෂ්‍ය ආලෝකය මෙන් ම ඒ දෙපස ඇති මිනිස් ඇසට සංවේදී නොවන අධෝරක්ත සහ පාරජම්බුල තරංග කලාප සඳහා ද යෙදේ. තීව්‍රතාවය , සම්ප්‍රේෂණ දිශාව , සංඛ්‍යාතය හෝ තරංග ආයාමය , ධ්‍රැවීකරණය යන රාශි ආලෝකයේ ප්‍රධාන ලාක්ෂණික වේ. රික්ත‍යකදී ආලෝකයේ වේගය තත්පරයට මීටර 299,792,458 ක් වේ. ආලෝකය අවශෝෂණය සහ විමෝචනය වන්නේ ෆෝටෝන නමින් හැඳින්වෙන ශක්ති පැකැට්ටු ලෙස ය. ආලෝකය තරංගමය ලක්ෂණ මෙන් ම අංශුමය ලක්ෂණ ද පෙන්වයි. මෙම හැසිරීම තරංග-අංශු ද්වෛතය ලෙස හැ‍ඳින්වේ. ආලෝකයේ හැසිරීම පිළිබඳ ප්‍රකාශ විද්‍යාවේ දී හැදෑරේ. භෞතික විද්‍යාවේදී ඕනෑ ම තරංග ආයාමයක් සහිත විද්‍යුත් චුම්බක විකිරණයක් (දෘශ්‍ය හෝ අදෘශ්‍ය වේවා) ආලෝකය ලෙස සමහර විටෙක හැඳින්වේ . ආලෝකයේ වේගය රික්තයකදී ආලෝකයේ වේගය

NFS Hot Pursuit 2 Game එක Edit කරමු.. [Cheat a game by editing]

Image
uu IGI, NFS jf.a Games play lrkafk wuq;= l%uhlg¡ Game tfla iuyr Files Edit lr,d Game tal play lrkak f,ais lr.kak mq¨jka¡ uu óg l,ska fmdaiaÜ tll od,d ;shkjd Project IGI l%Svdj Edit lrk l%uh¡ tal ne¨fj ke;akï n,kak¡ fï jf.a lr,d ;rula ÿrg wmsg leu;s l%uhg Game tl yod.kak mq¨jka¡ fïl Cheating Codes [passwords] j,g jvd id¾:l l%uhla¡ yeu Game tllau fufyu Edit lrkak neye¡ “Need For Speed Hot Pursuit 2” Game tl f.dvdla ÿrg tfyu lrkak mq¨jka¡ Need For Speed Hot Pursuit 2 l%Svdj Edit lrk l%uh¡ fkdñf,a fyda leu;s ñ,lg Tracks iy Cars .uq¡   uq,skau Game tl Install lrmq Folder tl Open lr.kak¡ oeka Cars Folder tl Open lr.kak¡ oeka Cars.ini lshk File tl Notepad tflka Open lr.kak¡   oeka tafla ;sfhk price=****** nfsprice=******           lshk fldgia fufia fjkia lrkak¡ price=1 nfsprice=1 oeka Game tl Play lrkfldg Cars j, ñ, 1$ la nj fmfkhs¡ oeka Tracks Folder tl Open lr.kak¡   oeka tracks.ini lshk File tl Notepad tflka Open lr.kak¡ oeka tafla ;sfhk

Total Pageviews

Add a Comment

Thank You For Visiting Autumn.

Please note that, I do not recommend downloading cracks. Try to use genuine softwares. Thank You.
මෙම බ්ලොග් අඩවියේ, නීත්‍යානුකූල නොවන (crack) මෘදුකාන්ග පිළිඹදව සදහන් කර ඇත. නමුත් හැකිතාක් නීත්‍යානුකූල මෘදුකාන්ග භාවිතා කරන මෙන් පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි.

බ්ලොග් පාඨකයන් වෙත,
මෙම බ්ලොග් අඩවියේ ඇති ඕනෑම ලින්ක් එකක ගැටලුවක් වෙතොත් කරුණාකර කොමෙන්ට් කිරීමෙන් හෝ ඊ මේල මගින් ඇඩ්මින් වරයෙකු වෙත දන්වන මෙන් ඉල්ලා සිටිමි.
ඒ හැර වෙනත් ඔබගේ යෝජනා හෝ චෝදනා වෙතොත් ඒවාද දන්වන මෙන් ඉල්ලා සිටිමි.
ස්තුතියි.

Popular posts from this blog

Teen Wolf Season 1 - 6 All Episodes & Subtitles Direct Download 1080p / 720p x265 / 720p / 480p [Updated 3-OCT-2021]

Black Panther [2018] WEB-DL & BluRay 1080p / 720p x264 / 720p x265 / 480p Direct Download With Subtitles

Tom Clancy's Splinter Cell: Blacklist Full PC Game Direct Download